ශ්‍රී ලංකා දෙවන ඉනිම 116/4

Thursday, 28 July 2016 - 13:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+116%2F4
ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 117 ක් රැස් කළ අතර  ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 203 කට සීමා වුණා.

රංගන හේරත් සහ මංගල ටෙස්ට් තරඟයට සහභාගිවන ලක්ෂාන් සඳකැන්  ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලූ 4 බැගින් බිද හෙලුවා.