ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

Friday, 29 July 2016 - 7:35

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
සංචාරක  ඕස්ට්‍රේලියානු පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද ක්‍රියාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම සදහා මේ වනවිට කඩුලූ 6 ක් දැවී ලකුණු 282 ක් රැස් කරගෙන සිටින අතර  ඕස්ට්‍රේලියාවට  වඩා ලකුණු 196 ක් ඉදිරියෙන් සිටිනවා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169 යි.