අවසන් දිනයට පෙර නැරඹිය යුතු සිංහයන්ගේ නැවත පැමිණීම

Saturday, 30 July 2016 - 7:31

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8
ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර මහනුවර - පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ තරඟය නිමා කරන විට ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන  ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 185ක් ලබා ගත යුතු වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 117ක් පමණයි.  

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම 203කට සීමා වුණා.

කෙසේ වෙතත්, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු 176ත් සමඟ ශ්‍රී ලංකා දෙවන ඉනිම අවසන් වුණේ ලකුණු 353ක් ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව වඩාත් සමීප වූවා.






\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"