ප්‍රථම වරට ලෝක හමුදා ගොල්ෆ් තරගාවලියට යන ආරක්ෂක සේවා කණ්ඩායම (ඡායාරූප)

Monday, 29 August 2016 - 11:33

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක සේවා කණ්ඩායම ඊයේ (28) දිවයිනෙන් පිටත්ව ගියා.

10 වැනි ලෝක හමුදා ගොල්ෆ් තරගාවලිය අගෝස්තු 28 සිට සැප්තැම්බර් මස 04 දක්වා නෙදර්ලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට එක් වන ගුවන් හමුදා ක්‍රීඩකයින් හට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු ගුවන් හමුදා ක්‍රීඩා කමිටු සභාපතිවරුන් හා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලයේ නිළධාරීන් සුබ පැතුම් පිරිනැමීමක් සිදු වූවා.

ආරක්ෂක සේවා කණ්ඩායම පහතින්.

(මණ්ඩල ප්‍රධානී)  එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතා (ගුවන් හමුදාව)
කැප්ටන් LHSR ලේල්වල (නායක) - (නාවික හමුදාව)
කෝප්‍රල් මධුශංක KCS - (ගුවන් හමුදාව)
නායක ගුවන් භට විජේනායක GWA - (ගුවන් හමුදාව)
DMPP බණ්ඩාර - (නාවික හමුදාව)
PGDD පෙරේරා - (නාවික හමුදාව)
සාමාන්‍ය සෙබල HLAC සනත්චන්ද්‍ර - (යුද හමුදාව)
සාමාන්‍ය සෙබල KGIG රත්නායක - (යුද හමුදාව)

\"\"