තිලාන් සමරවීර බංග්ලාදේශයේ පිතිකරු උපදේශකයා වෙයි

Friday, 02 September 2016 - 15:04

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමේ එංගලන්ත සංචාරය වෙනුවෙන්.

මෙම තරගාවලියෙන් අනතුරුව ඔහුගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම පිළිබද තීරණයක් ගන්නා බව එරට ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක චන්දික හතුරුසිංහයි.