වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා දිවි ඉනිම නිමා කරයි (ඡායාරූප)

Tuesday, 06 September 2016 - 12:12

%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා බවට සැලකුණු Lindsay Tuckett අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව නියෝජනය කළ Tuckett මියයනවිට 97 හැවිරිදි වියේ පසු වූවා.

1947 වසරේ සිට 1949 වසර දක්වා  දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ ඔහු සිය ක්‍රිකට් ඉනිම අරඹන්නේ 16 හැවිරිදි වියෙදීයි.

ටෙස්ට් තරඟ 9කදී Tuckett ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 131ක් සහ ලබාගත් කඩුලු සංඛ්‍යාව 19ක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Lindsay Tuckett ගේ ඡායාරූපයක් පහතින්.

\"\"