මැතිව්ස්ට සති 6ක් ක්‍රිකට් බෑ ?

Tuesday, 06 September 2016 - 12:47

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91+%3F
ශ්‍රී ලංකා පිළේ නිත්‍ය නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට සති 6ක් පමණ වන තුරු ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇති බව වාර්තා වනවා.

ඒ,  ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින තරගාවලියේදී ඔහුට ඇති වූ කායික ආබාධය පිළිබද නවතම වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලට අනුවයි.

මේ අතර,  ඕස්ට්‍රේලියාව සමඟ අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේදී  ඕස්ට්‍රේලියානු පිළට හොඳ තරඟයක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සදහන් කළේ.

පල්ලේකැළේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පළපුරුදු ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ශාන් සහ සචිත්‍ර සේනානායක කණ්ඩායමට එක්වීම ශක්තියක් බවයි.



කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More