වාර්තාවක් තබමින් පන්දුව ගණන් නොගත් මැක්ස්වෙල්ගේ නොහික්මුණු ඉනිම

Wednesday, 07 September 2016 - 7:13

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 263 ක්.

එමෙන්ම 20 යි 20 තරගයකදී එක් කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට ද මෙය ඉතිහාසයට එක්වනවා.

මීට පෙර ශ්‍රී ලංකාව එම වාර්තාවට  හිමිකම් කියනු ලැබුවේ 2007 වසරේදී කෙන්යාවට එරෙහි තරගයකදී ලකුණු 260 ක් ලබා ගනිමින්.

ලකුණු 264 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු ක් 178පමණයි.

මෙහිදී බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමු වූයේ GJ Maxwell ගේ නොදැවුණු ඉනිම වෙතටයි.

එම ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.



කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More