සචිත්‍ර සේනානායකට දඩයක්

Wednesday, 07 September 2016 - 14:26

%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (06) පැවති විස්සයි විස්ස තරඟයේදී සචිත්‍ර සේනානායකට තරඟ ගාස්තුවෙන් සියයට 30ක  දඩයක් නියමකර තිබෙනවා.

ඒ, I.C.C  ක්‍රීඩක චර්යාධර්ම උල්ලංඝනය කිරීම යන චෝදනාවටයි.