පැරා ඔලිම්පික් - චීනය ඉදිරියෙන්

Friday, 09 September 2016 - 7:05

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝ නුවරදී ඊයේ (08) ආරම්භ වූ පැරා ඔලිම්පික් උළලේදී මේ වනවිට රන් පදක්කම් 7 ක් සමග පදක්කම් 20 ක් දිනූ චීනය පෙරමුණ ගෙන සිටිනවා.

රන් පදක්කම් 5 ක් සමග පදක්කම් 11 ක් දිනූ බ්‍රිතාන්‍ය දෙවන ස්ථානයේ පසුවන අතර, තුන්වන ස්ථානය හිමිවී ඇත්තේ රන් පදක්කම් 3 ක් සමග පදක්කම් 8 ක් දිනූ උස්බෙකිස්ථානයයි.

මේ අතර, මෙවර පැරා ඔලිම්පික් උළෙලට සහභාගි වීම සදහා වරම් නොලැබූ රුසියාවේ ධඡය සමාරම්භක උලෙළට රැගෙන ආ බෙලරූස් රාජ්‍යයේ මළල ක්‍රීඩා නිලධාරියෙකු පිටුවහල් කිරීමට ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත්, සිය ධඡය පැරා ඔලිම්පික් උළලේදී ප්‍රදර්ශනය කිරීම අසාධාරණ ලෙස තරගාවලිය තහනම් කිරීමට එරෙහිව සහෝදරත්වය පළ කිරීමක් ලෙසයි රුසියානු විදේශ අමාත්‍යාංශය හැදින්වූයේ.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More