ගෝල්ෆ් ක්‍රීඩාවේ රජු දිවියෙන් සමුගනී (ඡායාරූප)

Monday, 26 September 2016 - 7:53

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලොව විශිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයා ලෙස විරුදාවලි ලත් ඇමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක Arnold Palmer දිවියෙන් සමුගෙන තිබෙනවා.

ඔහු මිය යන විට 87 වැනි වියේ පසු වූවා.

ගෝල්ෆ් ක්‍රීඩාවේ රජු ලෙස සලකනු ලැබූ  Arnold Palmer විසින් ලොව ප්‍රධාන ගොල්ෆ් තරඟ හතක ජය තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සුවිශේෂ ක්‍රීඩකයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

\"\" \"\" \"\" \"\" \"\"