පාකිස්ථාන කොදෙව් පළමු එක්දින තරගය අද

Friday, 30 September 2016 - 8:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග මාලාවේ පළමු එක්දින තරගය අද පැවැත්වෙනවා.

තරග 3 කින් සමන්විත එක්දින තරග මාලාවේ පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය  දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මීට පෙර පැවති 20-20 තරග තුනම ජය ගන්නට  පකිස්ථානය සමත්වුණා.