පාකිස්තාන - බ.ඉන්දීය කොදෙව් එක්දින තරඟය අද

Wednesday, 05 October 2016 - 7:45

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%B6.%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලියේ 3 වන තරඟය අද අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

මෙහි පළමු තරඟ දෙක ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායම දෙකට බින්දුවක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

මේ අතර,  ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ 3 වන තරඟය ද අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදියි.