ලොවම බලා සිටි Google සමාගමේ නවතම නිර්මාණය Pixel මෙන්න

Wednesday, 05 October 2016 - 12:04

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+Google+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+Pixel+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලෝක ප්‍රකට Google සමාගමේ  නවතම නිර්මාණය වන Pixel ස්මාර්ට් දුරකථනය ඊයේ හදුන්වා දුන්නා.

ලෝකයේ මෙතෙක් නිෂ්පාදිත ජංගම දුරකථන අතරින් තාක්ෂණයෙන් ඉහළ කැමරාව සහිත දුරකථනය මෙය බවයි Google සමාගම පවසන්නේ.

අගල් \"5\"සහ\"5.5\" ලෙස ප්‍රමාණ දෙකකින් නිර්මාණය කර ඇති මෙම දුරකථනය කළු,නිල් සහ රිදී වර්ණයන්ගෙන් නිකුත් කරන බව එම සමාගම  පවසනවා.

විනාඩි 15ක පමන කාලයක් බැටර්ය ආරෝපනය කර පැය 7ක කාලයක් භවිත කළ හැකි උසස් තත්වයේ බැටරියක් මෙම ස්මාර්ට් දුරකථනයට එක්කර තිබීම විශේෂත්වයක්.