ශ්‍රී ලංකා ඒ පිල ජයග්‍රහණය අභියස

Friday, 07 October 2016 - 7:28

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ (06) දිනයේ තරගය අවසන් කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 9 ක් දැවී ලකුණු 165 ක් රැස් කරගෙන සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම පළමු ඉනිම සදහා සියලූදෙනාම දැවී ලකුණු 276 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියලූදෙනාම දැවී ලකුණු 386 ක් ලබා ගත්තා.