ක්‍රිකට් උපන් රටෙන් මහත්මා බවට කැළලක් - ගැටුමට විනිසුරුත් මැදි වෙයි

Monday, 10 October 2016 - 8:34

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරගය අතරතුර මෙම සිදුවීම සිදුව තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ නායක Jos Buttler දැවී යාමත් සමග බංගලාදේශ ක්‍රීඩකයින් එම සතුට සමරන අවස්ථවේ Jos Buttler අවේගශීලි ලෙස හැසිර ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී Buttler සහ බංගලාදේශ ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් වී ඇති බව සදහන්.

කෙසේ වෙතත් එම අවස්ථාව විනිසුරුවන් විසින් පාලනය කරනු ලබුවා.

එම අවස්ථාව පහතින්