කොදෙව් - පාකිස්ථාන ටෙස්ට් තරඟයේ හතරවන දිනය අදයි

Sunday, 16 October 2016 - 7:37

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
බටහිර ඉන්දීය කොදෙව් පිල සහ පාකිස්ථානය අතර, ඩුබායි හි පැවැත්වෙන දිවා රාත්‍රි ටෙස්ට් තරඟයේ හතරවන දිනය අදයි.

තරඟයේ තුන්වන දිනය අවසානයේදී පළමු ඉනිමේ පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ හයක් දැවී ලකුණු 315 ක් ලබා සිටියා.

ඩැරන් බ්‍රාවෝ එහිදී ලකුණු 87 ක් රැස් කළ අතර, මාලන් සැමුවෙල්ස් ලකුණු 76 ක් ලබාගත්තා.

පාකිස්ථානය මුල් ඉනිම සඳහා කඩුලූ තුනක් දැවී ලකුණු 579 ක් රැස් කළා.

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිල මුල් ඉනිමේ කඩුලූ හතරක් අතැතිව තවමත් සිටින්නේ පාකිස්ථානයට වඩා ලකුණු 264 ක් පිටුපසින්.

\"\" \"\"