ෆේස්බුක් සහ ට්විටර් හිමිකරුවන් IPL වලට

Wednesday, 19 October 2016 - 7:39

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+IPL+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7
මෙවර ඉන්දීයානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ මාධ්‍ය ආවරණය සඳහා ෆේස්බුක් සහ ට්විටර් හිමිකරුවන් ද ඉල්ලූම් කර තිබෙනවා.

සැප්තැම්බර් 19 වන දා ආරම්භ වුණු IPL තරගාවලියේ මාධ්‍ය ආවරණය සඳහා වන ටෙන්ඩර් කැදවීම ඊයේ දිනයෙන් අවසන් වුණා.

ලැබී ඇති ටෙන්ඩර් අයදුම් පිලිබද අවසන් තීරණය මේ මස 25 වන දා ප්‍රකාශයට පත් කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.