ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ ලකුණු 286 ක් ඉදිරියෙන්

Friday, 21 October 2016 - 6:55

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+286+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A  කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර සිව් දින තරඟයේ ඊයේ 03 වන දිනය නිමා වනවිට ශ්‍රී ලංකා A කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු  05 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 318 ක් රැස්කළ අතර, කොදෙව්වන් සිය පළමු ඉනිමට රැස්කළේ ලකුණු 243 ක් පමණයි.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න ලකුණු 69 ක් ලබාගැනීමට සමත් වුණා.