දෝනිගේ සුපිරි පන්දු යොමු කිරීම

Thursday, 27 October 2016 - 10:55

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
ඉන්දියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ පැවති සිව්වන එක්දින තරගයේදී  නවසීලන්ත ක්‍රීඩක රෝස් ටේලර්ගේ දැවීයාම කාගේත් කතා බහට ලක්වුනා.

ඔහු දුවද්දී දැවියාමකට ලක්වන්නේ, ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් විශ්මිත ආකාරයට පන්දුව කඩුල්ලේ ගැටීමට සලස්වමින්.

කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 19කින් ජයගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.