Karting Championship 2016 බණ්ඩාරගමදී (ඡායාරූප)

Thursday, 10 November 2016 - 11:47

Karting+Championship+2016+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බණ්ඩාරගම Go-kart Racing Club සංවිධාන කල Karting Championship 2016 ඉතා සාර්ථකව බණ්ඩාරගමදී පැවැත්වුනා.

ඒ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

ආධුනිකයන් සඳහා විශේෂ තරගයක් 3 ක් ද ඇතුලුව කාණ්ඩ 7 ක් යටතේ තරගාවලිය පැවැත්වුනා.

ආධුනිකයන් වෙනුවෙන් පැවති A කාණ්ඩයේ ප්‍රථම ස්ථානය මෙවන් පෙරේරා ද එහි B කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ඉෂාන් උදාර මුණවීර සහ C කාණ්ඩයේ ප්‍රථම ස්ථානය රයන් ජූඩ් විසින් ද හිමිකර ගත්තා.

ජ්‍යෙෂ්ඨයන් සඳහා ඉසව් 3 ක් පැවැත්වුනේ D, E සහ F වශයෙන්.

එහි D කාණ්ඩයේ පළමු තැන සයුරික ලිවිඳුට ද E කාණ්ඩයේ ජය බ්‍රයන් පෙරේරාට ද F කාණ්ඩයේ පළමු තැන ශක්ති අනුරාධ ගුණසේකරට ද හිමිවුනා.

කාන්තා විවෘත තරගයේ ජය හිමිකර ගත්තේ අශ්විතා වික්‍රම විසින්.

Karting Championship 2016  තරගාවලියේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව පහතින්.

Class Novices A
1: Mevan Perera
2: Vinusha Sanjula Periyapperuma
3: Judian Anthony

Class Novices B
1: Ishan Udara Munaweera
2: Dushan Silva
3: Sanjaya Malindra Perera

Class Novices C
1: Ryan Jude De Bruin
2: A Lahiru S Perera
3: R Kanishka

Class Senior D
1: Saurika Livindu
2: Jason Carron
3: Himeth Moremada

Class Senior E
1: Brayan Perera
2: Dinesh Pathirana
3: Angelo Thilanga Senarathne

Class Senior F
1: Shakthi Anuradha Gunasekara
2: K A Dhanushka Suraweera
3: Ranjaya Dissanayake

Ladies Open
1: Ashvitha Wickrama
2: Thilini Dinushika Wijerathna
3: Gayani Wasana



\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"