මීට පෙර සුගතදාස ධාවනය පථය යළි එලීම හරහා රටට අහිමි වූ මුදල එම කොන්ත්‍රාත්තුව භාරව කටයුතු කළ ‘ගහකොළ’ සමාගමෙන් අය කර ගැනීම සඳහා ඔවුන්ට එරෙහිව නඩු පවරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.
කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.