ඉන්දියාව 317 / 4

Friday, 18 November 2016 - 7:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+317+%2F+4
සංචාරක එංගලන්ත පිල සමග විශාකපට්නම් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සමාරම්භක දිනය වූ ඊයේ (17) කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය පිල කඩුලු 4 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටියා.

එහිදී චෙටේෂ්වර් පුජාරා ලකුණු 119 ක් ලබාගත් අතර, විරාට් කෝලි නොදැවී ලකුණු 151 ක් රැස් කළා.