ක්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සමාරම්භක දිනය වන අද (18) සංචාරක පාකිස්ථාන පිළේ පළමු ඉනිම ලකුණු 133 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී කොලින් ග්රෑන්ඞ්හෝම් ලකුණු 41 කට කඩුලූ 6 ක් බිද හෙලූවා. ටිම් සවුති සහ ටේරන්ට් බෝල්ට් කඩුලූ 2 බැගින් ලබා ගත්තා.
පළමු ඉනිමේ පන්දුවට පහරදෙන නවසීලන්තය අද දිනය අවසනදී කඩුලූ 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 104 ක්.