ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරඟය අද

Monday, 21 November 2016 - 7:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරඟය බුලවායෝ හිදී අද පැවැත්වෙනවා.

මෙම තරඟාවලියේ රැඳී සිටීමට නම් සිම්බාබ්වේ කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනු ඇති.

පෙරේදා සත්කාරක සිම්බාබ්වේ සහ කොදෙව් කණ්ඩායම් අතර පැවති තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වුණා.

දැනට මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් එක් තරඟය බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.

තරඟාවලියේ පෙරමුණේ පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

\"\"