සුරංග ලක්මාල්ට ICCය දඩ ගසයි

Tuesday, 22 November 2016 - 12:12

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+ICC%E0%B6%BA+%E0%B6%AF%E0%B6%A9+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරඟය අතරතුර විනය කඩකිරීම හේතුවෙන් සුරංග ලක්මාල් වෙත දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව තරඟ මුදලින්  50%ක් ඔහුගෙන් දඩ වශයෙන් අයකෙරෙනු ඇති.

ඊයේ පැවති තරඟයේ පන්දු යවමින් සිටින අතරතුරදී අතරතුර පිතිකරු දෙසට භයානක ලෙස පන්දුව යොමු කිරීමයි ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ.

ඒ අනුව තරඟ තීරක J Srinath විසින් මෙම දඩ මුදල පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ