සිම්බාබ්වේ - තුන්කොන් එක්දින තරගාවලියේ තීරණාත්මක තරඟයක් බුලවායෝහිදී අද පැවැත්වෙනවා.
එහිදී තරඟ වදින්නේ ශ්‍රී ලංකාව සහ බටහිට ඉන්දීය කොදෙව් පිළයි.
මෙම තරගාවලියේ අවසන් මහා තරඟයට ප්‍රවිශ්ඨවීම සඳහා ශ්‍රී ලංකාවට අද තරඟය වැදගත් වනවා.
මීට පෙර පැවැති ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා.
සිම්බාබ්වේ, ශ්‍රී ලංකා, කොදෙව් තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරඟය මේ මස 27 වන දා බුලවායෝහිදී පැවැත්වීමට නියමිතයි.