සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන ටෙස්ට් තරගය ඇඩිලේඞ් හිදී ඊයේ (24) ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිම සදහා කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් රැස් කළා.
ෆෆ් ඩුප්ලෙසි නොදැවී ලකුණු 118 ක් රැස්කළා.
ඊයේ දිනය නිමා වනවිට ඕස්ට්‍රේලියාව මුල් ඉනිම සදහා කිසිවෙකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියා.
ෆෆ් ඩුප්ලෙසිගේ නායකත්වයේ ඉනිම ඇතුළු තරගයේ පළමු දිනයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.