සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින සංචාරය සාර්ථකව නිමකළ ශ්රී ලංකා ක්රීඩකයන් ඊයේ ලංකාවට පැමිණියා
රංගන හේරත්ගේ නායකත්වයෙන් ටෙස්ට් තරඟය ජයගත් ශ්රී ලංකා කණ්ඩායම තුන්කොන් තරඟාවලිය උපුල් තරංගගේ නායකත්වයෙන් ජයගත්තා.
ශ්රී ලංකා ක්රීඩකයන් මව්බිමට පැමිණි අවස්තාව පහතින්.