හොර රහසේම හෝටල් කාමරයට තරුණියන් කැදවා ගත් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට සිදුවූ දේ

Wednesday, 30 November 2016 - 16:10

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A%E0%B6%B8+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
නැවතී සිටි හෝටල් කාමරයට හොර රහසේම කාන්තාවන් ගෙන්වා ගැනීමේ වරද සම්බන්ධයෙන්  ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඩ නියමකර තිබෙනවා.  

බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කරන Sabbir Rahman සහ Al-Amin Hossain යන ක්‍රීඩකයි දෙදෙනාටයි මෙලෙස දඩ නියමවී ඇත්තේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලිග් තරගාවලිය අතර තුර මෙම ක්‍රීඩකයන් දෙදෙනා තමන් නැවතී සිටි හෝටල් කාමරය වෙත අවස්ථා කීපයකදී මෙලෙස තරුණියන් ගෙන්වාගෙන ඇති බවටයි වාර්තාවන්නේ.  
 
එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන ආකාරයට මොවුන් දෙදෙනා විනය කඩ කිරීමක් සිදුකර සිදුකර ඇති බව සදහන්.

ඒ අනුව මෙම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් එක් ක්‍රීඩකයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 15,000ක දඩ මුදලක් අයකර ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතුකර තිබෙනවා.