ශ්‍රී ලංකාව 373යි

Tuesday, 20 December 2016 - 8:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+373%E0%B6%BA%E0%B7%92
දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු තුන්දින පුහුණු තරඟයට මුහුණ දෙන ශ්‍රී ලංකා පිළ සිය පළමු ඉනිම සඳහා ලකුණු 373ක් රැස් කර ගත්තා.

එහිදී කෞශ්‍යාල් සිල්වා ලකුණු 80ක් ද, දිමුත් කරුණාරත්න ලකුණු 71ක් ද ලබා ගත් අතර, ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස් කර ගැනීමට සමත් වුණා.

ඊයේ තරඟයේ දෙවන දිනය අවසානයේ දකුණු අප්‍රිකානු ආරාධිත පිළ සිය පළමු ඉනිම සඳහා කඩුලු  8ක් දැවී ලකුණු 285ක් රැස් කරගෙන සිටියා.