ශ්‍රී ලංකාව බංග්ලාදේශ තරගය අද

Wednesday, 21 December 2016 - 13:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (21) පැවැත්වෙනවා.

ඊයේ පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ලකුණු 77 කින්.