නවක ක්‍රීඩකයන්ගේ දස්කම් අපේක්ෂා කරනවා - දකුණු අප්‍රිකා පුහුණුකරු

Friday, 23 December 2016 - 7:49

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේදී  නවක ක්‍රීඩකයන්ගෙන් දස්කම් අපේක්ෂා කරන බව දකුණු අප්‍රිකානු පුහුණුකරු රසල් ඩොමින්ගෝ පවසනවා.

තෙවුනිස් ඩි බ්‍රයන් සහ වේන් පානෙල් යන නව ක්‍රීඩකයන් දකුණු අප්‍රිකානු සංචිතයට නම් කර ඇති අතර, ඔවුන් අවශ්‍යතාව මත තරඟ සඳහා යොදා ගැනෙනු ඇති.

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු පුහුණුකරු සඳහන් කළේ මීට තුන් වසරකට පෙර එලෙස හදිසි අවස්ථාවක් සඳහා ටෙස්ට් තරඟයකට යොදාගත් ක්වින්ටන් ඩි කොක්ගේ දස්කම් පිළිබඳව අද සියල්ලන් තෘප්තිමත් වන බවයි.


ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More