ලක්මාල්ගේ සුපිරි පන්දුව දකුණු අප්‍රිකාවේ ඉනිම අවසන් කළ හැටි

Tuesday, 27 December 2016 - 14:36

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 286 කට සීමා වුණා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන්  JP Duminy සහ Stephen Cook අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 63 ට කඩුළු 05 ක් දවාගත්තා.

රංගන හේරත් ලකුණු 48කට කඩුලු 2යි.

තරඟයේ පළමු ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.



\"\" \"\"


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More