ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු වූ දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ අවසන් කඩුල්ල

Wednesday, 28 December 2016 - 10:08

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන් වන දිනය අදයි.

දෙවන දිනය සඳහා ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් බිද වැටී ලකුණු 181ක් ලබා සිටියා.

ධනංජය ද  සිල්වා නොදැවී ලකුණු 43යි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පලමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 286 ක් රැස්කලා,එහිදී සුරංග ලක්මාල් කඩුලු  5ක් දවා ගත්තා.

මේ අතර දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස Quinton de Kockගේ දැවියම පිළිබදව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් යොමුකළ යෝකර් පන්දුව හමුවේ අසරණ වන Quinton de Kock පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන්නේ නුවන් ප්‍රදීප්ගේ ප්‍රබල යෝකර් පන්දුව පිළිබදව ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු කරමින්.









ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More