ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හිසරදයක් වූ අසාර් අලීගේ නොදැවුණු ඉනිම

Wednesday, 28 December 2016 - 11:37

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8
සංචාරක පකිස්ථානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල පකිස්ථානු කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 443ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ඕස්ට්‍රේලියානු පිලට පළමු ඉනිම ක්‍රීඩා කිරීමට ආරාධනා කළා.

පකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ  Azhar Ali නොදැවී ලකුණු 205ක් ලබා ගත්තේ පන්දු 364කදී හතරේ පහර 20ක් සමඟින්.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Hazlewood සහ Jackson Bird කඩුලු තුන බැගින් දවා ගත්තා.

තරගයේ තුන් වන දිනය වන අද දිනයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

පකිස්ථානු  කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සටහන.



තරඟයේ දෙවන දිනයේ විශේෂ අවස්ථා පහතින්.



     




ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More