ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Friday, 30 December 2016 - 9:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැනස්බර්ග් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඊයේ තරඟය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 488 ක ඉලක්කයක් කරා හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුළු 5 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියා.

ඊයේ දිනයේ දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවේ කඩුලු 6 කට ලකුණු 406 ක් ලබා සිටියදීයි.

පළමු ඉනිම වෙනුවෙන් ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 286 ක්.

ශ්‍රී ලංකාවට පළමු ඉනිමේදී රැස් කර ගත හැකිවූයේ ලකුණු 205 ක් පමණයි.


ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More