ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට අධිකරණයෙන් ලබාදුන් නියෝගය

Monday, 02 January 2017 - 13:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී අනුරාග් ඨාකූර් සහ එහි ලේකම් අජේ ශ්‍රේක් එම තනතුරුවලින් ඉවත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, 2013 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙනුයි.