නවසීලන්ත පිලට ජය

Friday, 06 January 2017 - 12:37

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
සංචාරක බංග්ලාදේශ පිල සමඟ අද (06) පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් නවසීලන්තය ලකුණු 47 ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස නවසීලන්ත පිලට ඇරයුම් කළා.

නවසීලන්තය සිය පන්දුවාර 20 තුළදී කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 195 ක්.

කොලින් මුන්රෝ පන්දු 54 කදී ලකුණු 101 ක් රැස් කළ අතර, ටොම් බෲස් ලකුණු 59 ක් ලබා ගත්තා.

පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිලට පන්දුවාර 18 යි එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 148 ක් පමණයි.

 සබීර් රහමාන් ලකුණු 48 ක් ලබා ගත් අතර, ඉෂ් සෝදි ලකුණු 36කට කඩුලූ 3 ක් බිඳ හෙලුවා.

කේන් විලියම්සන් ලකුණු 16 කට කඩුලු 2 යි.


ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More