කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිලට විශිෂ්ඨ ජයක්

Friday, 12 May 2017 - 8:04

%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාලව ඊයේ (11) පැවති තරගයකදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල සමත් වුණා.

පන්ජාබ් පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලූ 3 ක් දැවී ලකුණු 230 ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් මුම්බායි පිල සිය පන්දුවාර 20 දී කඩුලූ 6 ක් දැවී රැස් කළේ ලකුණු 223 ක් පමණයි.

මේ අනුව, මෙම තරගයෙන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිලට ලකුණු 7 ක තියුණු ජයක් හිමිවුණා.