මුරලිව අමතක නොකළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා

Friday, 12 May 2017 - 14:32

%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
ශ්‍රිලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද වතුකරයේ ජනතාව හමුවීමට පැමිණියා.

මෙම සංචාරයේදී නුවරඑළිය - නෝර්වුඩ් - ඩන්බාර් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රිලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක් වූ  මුත්තයියා මුරලිදන් පිළිබඳවද අදහස් පලකළා.

මෙතෙක් ලොව බිහිවූ සුපිරිතම දග පන්දු යවන්නා පිළිබදව ඉන්දීය අගමැතිවරයා පලකළේ මෙවන් අදහසක්.

\"මෑත කාලයේදී ඔබ ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නෙකු බිහි කළා. ඒ මුත්තයියා මුරලිදරන්\"

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින සහ ටෙස්ට් වැඩිම කඩුලු ලාභියා වන්නේද සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.