පාකිස්ථානයට ටෙස්ට් ජයක්

Monday, 15 May 2017 - 8:17

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දිය කොදෙව් කිි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2 ට එකක් ලෙස ජයගැනිමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් තරගය ලකුණු 101කින් ජය ගනිමින්.