ආන්දෝලනාත්මක තරඟ පරාජය වන අවස්ථාවේ ක්‍රිකට් කණ්ඩායමේ විවේකාගාරයට පැමිණි ආගන්තුකයා ?

Tuesday, 22 August 2017 - 8:35

%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%86%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%3F
ක්‍රිකට් තරග පරාජයවන විට ක්‍රීඩාංගණවලට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් ක්‍රීඩකයන්ගේ නිවාසවලට පහරදීමත් පිළිබඳ පුවත් මෙතෙක් දිනක් අසන්නට ලැබුණේ අසල්වැසි ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් පමණයි.

කෙසේ වෙතත් දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ද එම තත්ත්වයට ඇද වැටීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, පිළිබඳ පළමු අනතුරු ඇඟවීම ඊයේ වාර්තා වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී.

මේ අතර ඊයේ පැවති හිරු TV සලකුණ වැඩසටහනට එක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ ක්‍රීඩකයන්ට අමතරව ක්‍රීඩක විවේකාගාරයේ සිටි ආගන්තුකයා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුණ රණතුංග.