ධෝනි සංගක්කාරගේ ලෝක වාර්තාවක් සම කරයි

Thursday, 24 August 2017 - 18:37

%E0%B6%B0%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සමග පැවත්වෙන දෙවන එක්දින තරගයේදී සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ලෝක වාර්තාවක් සම කිරීමට මහේන්ද්‍ර සිං ධෝනි සමත්වුනා.

ඒ ස්ටම්ප් කිරීම් 99 ක් වාර්තා කරමින්.

ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල බිඳ හෙලීමත් සමගයි ඔහු සංගක්කාරගේ වාර්තාව සම කරනු ලැබුවේ.

එක්දින තරග 298 කට ක්‍රීඩා කරමින් ධෝනි එම ස්ටම්ප් කිරීම් ලබාගත් අතර සංගක්කාර ස්ටම්ප් කිරීම් 99 ක් වාර්තා අතරට එක්කර ගෙන තිබුනේ එක්දින තරග 404 කින්.

ස්ටම්ප් කිරීම් 100 ක් වාර්තා කළ පළමු කඩුලු රකින්නා ලෙසට වාර්තා අතරට එක්වීමට මහේන්ද්‍ර සිං ධෝනි දවාගත යුතුව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණයි.

\"\"