ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භයට බාධාවක්

Thursday, 24 August 2017 - 19:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේ ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් තරගය ආරම්භය ප්‍රමාද වී තිබෙනවා.

මෙම ප්‍රමාදය හමුවේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර ප්‍රමාණය අඩු කර ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 236 ක් රැස් කළා.