වැස්ස නිසා ඉන්දියාවේ ජයග්‍රාහී ඉලක්කය වෙනස් වෙයි

Thursday, 24 August 2017 - 19:50

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%93+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වර්ෂාවෙන් බාධා එල්ලවු ඉන්දු ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පිළිතුරු ඉනිම රාත්‍රී 8 ට ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව  පන්දුවාර 47 කින් ඉන්දියාව ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 231 ක්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 236 ක් රැස් කළා.