ක්‍රිකට් පිටිය මවිත කරමින් අකුණුසරින් කදුල්ල බිඳ වැටුණු හැටි මෙන්න

Monday, 04 September 2017 - 16:38

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ක්‍රිකට් පිටිය මවිත කරමින් අකුණුසරින් කදුල්ල බිඳ වැටුණු හැටි මෙන්න\"

ඕස්ට්‍රෙලියාව සහ බංගලාදේශය අතර දෙවන එක්දින තරඟයේදී කඩුල්ලක් දවාගත් සුපිරි අවස්ථාවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස දැවී යන්නේ බංගලාදේශ කණ්ඩායමේ Sabbir Rahman.

ඔහු පන්දුවට පහරක් එල්ලකිරීමට උත්සහ කලද එය කෙලින්ම කඩුලු රකින ක්‍රීඩක Matthew Wade අතට පැමිණෙන අතර ඔහු සැණින් කඩුල්ල බිඳ හෙලනවා.

තමන් සීමා ඉර පසුකර සිටින බව Sabbir Rahman සිතුවද ඔහුගේ බලාපොරොත්තු සුන් කරමින් තෙවැනි විනිසුරු හමුවේ දැවී යාමක් වූවා.

ක්‍රිකට් පිටිය මවිත කරමින් Matthew Wade අකුණු සැරක් මෙන් කඩුල්ල බිඳ දැමූ හැටි මෙන්න.