CPL හි පන්දු යවන්නෙක් පිතිකරුවන් අන්දමන්ද කරවමින් එකපෙළට කඩුලු දවාගනී

Friday, 08 September 2017 - 7:37

CPL+%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
CPL තරඟාවලියේ පසුගියදා Tallawahs සහ Amazon අතර පැවති තරඟයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා.

ඒ එහිදී Rashid Khan විසින් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සංගක්කාර එහිදී නොදැවී ලකුණු 57 ක් රැස්කිරීමද කැපීපෙනුණා.

එසේ වුවද Tallawahs නායකයා වූ සංගා ආරක්ෂාකාරීව ගොඩනැගූ ලකුණු 168 තරඟය ජයගැනීමට ප්‍රමාණවත් වූයේ නෑ.

ඒ අනුව Amazon කණ්ඩායම කඩුලු 5 කින් තරඟය ජයගත්තා.

Rashid Khan ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ක්‍රීඩකයන් තිදෙනෙක් එකපෙලට දැවී ගිය අයුරු පහතින්.