කොදෙව් පිළ 93/3යි

Saturday, 09 September 2017 - 8:41

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+93%2F3%E0%B6%BA%E0%B7%92
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවැත්වෙන 3 වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ එංගලන්ත පිළ මුල් ඉනිම සඳහා ලකුණු 194කට දැවී ගියා.

මුල් ඉනිම සඳහා ලකුණු 123ක් ලබා ගත් කොදෙව් පිළ ඊයේ දිනය අවසන දී කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබා සිටියා.