පළමු ඉනිමේ සිහිනය සුන්කරමින් නැවතත් සිංහයන් විසින් බංගලාදේශය දනගස්වයි

Friday, 09 February 2018 - 10:47

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B1%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ බන්ගලදෙශය අතර දෙවන ටෙස්ට් තරඟයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය සියල්ලන් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 110ක්.

පන්දු යැවීමෙදී සුරංග ලක්මාල් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තා.

අවසානයේ බංගලාදේශයට අභියෝගයක් වූ පන්දුයවන්නා වෙමින් අකිල ධනංජය ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේ ශ්‍රී ලංකාවට තරඟයේ වාසිය ගෙනදෙමින්.

රංගන හේරත් කඩුලු 2 ක් දවාගත්තා.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 222ක් රැස්කරගත්තා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

\r\n
\r\n
\r\n